Home and land

Home / Classified Listing / Home and land

Home and land

Home and land

රු13,000,000total price

අනුරාධපුර ශ්‍රාවස්තිපුර, කුරුණෑගල ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 83.ක පිරිසිදු ඔප්පු සහිත ඉඩම සහ නිවස .
නළ ජලය සහ විදුලිය රැහැන් දුරකථන සම්බන්ධතා සහ අන්තර් ජාල පහසුකම් වලින් සමන්විත ඉතා අගනා නිවස සහ ඉඩම විදෙස්ගත වීම සදහා ඉතා ඉක්මණින් විකිණීමට ඇත.පුජා නගරයට විනාඩි 10.යි
ප්‍රධාන නගර පිවිසුමට 5km.
ව්‍යාපාර කටයුතු සදහා වඩාත් සුදුසු ඉඩමකි.

විමසිම් :077-6011615
මිල ගණන් සාකච්ඡා කර ගත හැක

  • Land type : Other
  • Land Size : 83
  • Address : No:201/1moragoda , srawasthipura Anuradhapura
back to top